සමස්ත ලංකා ගණිත දැනුම මිනුම තරඟාවලිය 2025
සමස්ත ලංකා ගණිත දැනුම මිනුම තරඟාවලිය 2025
9 ශ්‍රේණිය - හෙසදු සත්මිත
- සමස්ත ලංකා - දෙවන ස්ථානය
- Maths Pizzle - ප්‍රථම ස්ථානය
- Maths Quiz - දෙවන ස්ථානය
- Team contest- තෙවන ස්ථානය
- Maths Trail - තෙවන ස්ථානය
දිනා ගැනීමට සමත්විය .
7 ශ්‍රේණිය - N. H. නෙතුකි දුලාරා
- සමස්ත ලංකා - දෙවන ස්ථානය
- Maths Pizzle - ප්‍රථම ස්ථානය
- Maths Quiz - දෙවන ස්ථානය
- Team contest- තෙවන ස්ථානය
- Maths Trail - තෙවන ස්ථානය
දිනා ගැනීමට සමත්විය
එසේම,ජ්‍යේෂ්ඨ අංශයේ Maths Trail ප්‍රථමස්ථානය දිනාගැනීමට
- සසිඳු සහන් ප්‍රියංකර
- පසන් නිම්දිනු ද සොයිසා
- කේ. කේ. නවෝදි ශාමින්දි
යන දූ පුතුන් සමත් විය.
තවද,
- E.A.S.S.B.එදිරිසිංහ
- H.W.S. චෙනුර මින්තුස
යන පුතුන් විශේෂ දක්ෂතා වෙනුවෙන් මෙරිට් සම්මානයට පාත්‍ර විය.




