පිහිනුම් ජයග්‍රහණ

2026 ඡනවාරි මස 25 වන දින ශ්‍රී ලංකා ඡල ක්‍රීඩා  සංගමය මගින් කොළඹ  සුගතදාස පිහිණුම්  තටාකයේ පවත්වන ලද ඡාතික වයස් සීමා සහය පිහිණුමි තරගාවලියේ මිටර් 50x4 නිදහස් ආර ඉසව්ව නියෝජනය කල අප විද්‍යාලයේ අවුරුදු 11 පහල බාලිකා කණ්ඩායම (පුන්සදි දසන්යා/ශනලි ඉමාරා/නිතු එමා ද සිල්වා/නිලු එළි ද සිල්වා) විසින් එහි රිදි පදක්කම හිමි කර ගන්නා ලදි.



2026-01-27

   Back

Forgot Your Password?