අධුනික පිහිණුම් තරගාවලිය 2026
තරගාවලියේ රන්,රිදි හා ලෝකඩ පදක්කම් හිමිකර ගත් ක්රීඩක ක්රීඩිකාවන්ගේ විස්ථර පහතින් සදහන් වේ.
- DS කස්තුරිආරච්චි
(අවුරුදු 20 න් පහල බාලක)
මිටර් 200 නිදහස් ආර - රන් පදක්කම
මිටර් 200 කේවල මිශ්ර ආර
රන් පදක්කම
මිටර් 50 සමනල ආර - ලෝකඩ පදක්කම
- DH කුලතිලක
(අවුරුදු 20න් පහල බාලක)
මිටර් 50 පසු පස ආර
රන් පදක්කම
- WIT නන්විදු
(අවුරුදු 17න් පහල බාලක)
මිටර් 200 කේවල මිශ්ර ආර රන් පදක්කම