පිහිනුම් ජයග්‍රහණ

️ශ්‍රී ලංකා ජල ක්‍රීඩා සංගමය මගින් 2026 පෙබරවාරි මස 06 වන දින කොළඹ Port City හිදි පවත්වන ලද කිමි 1 (1km - Open Water event ) පිහිණුම් ඉසවිවෙන් ධර්මාශෝක විද්‍යාලයේ ධමිසදි තසන්යා ක්‍රීඩිකාව විසින් බාලිකා අංශයේ රන් පදක්කම හිමි කර ගන්නා ලදි.


2026-02-09

   Back

Forgot Your Password?