කරාතේ ජයග්‍රහණ

2026.02.26 වන දින ශ්‍රී ලංකා පාසල් කරාතේ දෝ සංගමය මගින්  පවත්වන ලද සමස්ත ලංකා කරාතේ  තරගාවලියේ වයස 18,19 කාණ්ඩය පිරිමි කාතා තෙවන ස්ථානය සෙතුම් කල්මිත් (12 D) ක්‍රීඩකයා

විසින් දිනා ගන්නා ලදී.


2026-02-27

   Back

Forgot Your Password?