නව නිපැයුම් ජයග්‍රහණ 2025

අධ්‍යාපන අමාත්‍යංශය හා නවනිපැයුම් කොමිසම එක්ව සංවිධානය කරනු ලබන සහසක් නිමැවුම් 2025 කලාප මට්ටමේ තරගාවලියෙ අප විද්‍යාලයේ දරුවන් විසින් ඉදිරිපත් කරන ලද නිර්මාණ 16ක් පළාත් තරගාවලිය සඳහා සුදුසුකම් ලබා ඇත.


2026-02-27

   Back

Forgot Your Password?