All Island school inventors'competition 2025
කොලඹ වි.විද. මගින් සංවිධානය කරනු ලැබූ All Island school inventors'competition 2025 තරගාවලියේ ජයග්‍රහණ ලබා ගැනීමට අප විද්‍යාලයේ නවනිපැයුම්කරුවන් සමත්විය.
1. W.සකිත සත්සද- 6C -ලෝකඩ පදක්කම්ලාභී
2. A.W.තිසුම් සස්මිත- 7B - රන් පදක්කම්ලාභී
3. W. උවිනි මනුජනා - 8D - රිදී පදක්කම්ලාභී
4. H. D. නතාලි මින්රාදා - 9D - ලෝකඩ පදක්කම්ලාභී
5. R. තුමිර යශිත්- 9D / P. වෙතුම් කිත්නුල - 9D - සම්මාන කුසලතා සහතික / ලෝකඩ පදක්කම්ලාභී
6. D. ගිම්රස් ප්‍රභාශ - 10C / K. යසිරු ප්‍රභාශ්වර- 10C - රිදී පදක්කම්ලාභී
