DSI Supersports ගාල්ල දිස්ත්‍රික් වොලිබෝල් තරගාවලිය - 2026
DSI Supersports ගාල්ල දිස්ත්‍රික් වොලිබෝල් තරගාවලිය නියෝජනය කල අප විද්‍යාලයේ
- වයස අවු. 15න් පහල බාලක කණ්ඩායම - ශූරතාවය
- වයස අවු. 15න් පහල බාලිකා කණ්ඩායම - අනුශූරතාවය
- වයස අවු. 17න් පහල බාලක කණ්ඩායම - තෙවන ස්ථානය
- වයස අවු. 17න් පහල බාලිකා කණ්ඩායම - ශූරතාවය දිනු ගනු ලැබීය.

