පලාත් ත්‍රෝබෝල් තරගාවලිය - 2026

2026.06.28 වන දින ගා/බටේමුල්ල ජාතික පාසලේ පැවති පලාත් ත්‍රෝබෝල් තරගාවලිය නියෝජනය කල අප විද්‍යාලයේ වයස අවු.17න් පහල බාලිකා කණ්ඩායම එහි ශූරතාවය දිනා ගනු ලැබීය.



2026-07-01

   Back

Forgot Your Password?