දකුණු පළාත් පාසල් මලල ක්රීඩා තරගාවලියේදී අප පාසල ලබා ගත් ජයග්රහණ,
20න් පහළ බාලිකා
M.G Vibavi Vimansa
100m - ප්රථම ස්ථානය
200m - ප්රථම ස්ථානය
20න් පහළ බාලක
Charuka Devinda
Triple Jump - දෙවන ස්ථානය
18න් පහළ බාලිකා
Tharuki Navoda
High Jump - දෙවන ස්ථානය
Long Jump - හතරවන ස්ථානය
T Saheli Fernando
Long Jump - දෙවන ස්ථානය
16න් පහළ බාලක
Daniru Kalnath
Shot put - හතරවන ස්ථානය
14න් පහළ බාලිකා
T Sithuli Fernando
60m - හතරවන ස්ථානය
12න් පහළ බාලිකා
Siheli Lithumya
High Jump - පරිසාධන මට්ටම ඉක්මවා ඇත.