සමස්ත ලංකා අන්තර් පාසල් අවු:18 න් හා අවු:12 න් පහල මේස පන්දු තරගාවලිය-2026
සමස්ත ලංකා අන්තර් පාසල් අවු:18 න් හා අවු:12 න් පහල මේස පන්දු තරගාවලිය-2026
2026 අගෝස්තු මස28,29,30 හා 31 යන දිනයන්හී බණ්ඩාරගම ගෘහස්ත ක්රීඩාගාරයේ පැවැති තරගාවලියේදී දම්සෝ මේස පන්දු ක්රීඩක ක්රීඩිකාවන් ලද ජයග්රහණ මෙසේය.
- අවු:18 න් පහල බාලක A කාණ්ඩයේ කණ්ඩායම් ශූරතාවය
- අවු:18 න් පහල බාලක B කාණ්ඩයේ කණ්ඩායම් ශූරතාවය
- අවු:18 න් පහල බාලිකා B කාණ්ඩය කණ්ඩායම් ශූරතාවය
- අවු:12 න් පහල බාලක A කාණ්ඩය කණ්ඩායම් three stars
- අවු:18 න් පහල බාලිකා C කාණ්ඩය කණ්ඩායම් අනුශූරතාවය
- අවු:18 න් පහල බාලිකා A කාණ්ඩය කණ්ඩායම් තෙවන ස්ථානය
- අවු:18 න් පහල බාලක A කාණ්ඩයේ (B කණ්ඩායම) තෙවන ස්ථානය
- අවු:12 න් පහල බාලිකා B කාණ්ඩය කණ්ඩායම් -Two Stars
- අවු:12 න් පහල බාලිකා A කාණ්ඩය කණ්ඩායම් -One star

