සමස්ත ලංකා පාසල් සංගීත තරග 2026
උක්ත තරගාවලියේ දී අප විද්‍යාලයේ දරුවන් ඒ ඒ අංශයන්ගෙන් ලබාගත් ජයග්‍රහණ මෙසේය.
- හින්දි චිත්‍රපට ගී- සමූහ ගායන ප්‍රථම
- .රාගධාරී සමූහ ගායන- ප්‍රථම
- සමූහ වාදන - ප්‍රථම
- සමූහ ගායන -රාගධාරී - ප්‍රථම ස්ථානය
- සමූහ ගායනා - චිත්‍රපට ගී- දෙවන ස්ථානය
- සමූහ වාදන - සිව්වන ස්ථානය
- සමූහ ගායන - දර්බාරිකානඩා රාගය- ප්‍රථම ස්ථානය
- සමූහ ගායන - හින්දි චිත්‍රපට ගී - දෙවන ස්ථානය
- සමූහ වාදන - සත්සමුදුර චිත්‍රපට - සිව්වන ස්ථානය