පෝතක බාලදක්ෂ රන් පදක්කම් ප්‍රදානෝත්සවය 2026

පෝතක බාලදක්ෂ රන් පදක්කම් ප්‍රදානෝත්සවය 2026

ඉහත වැඩසටහන 2026/09/27 දින ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේදී පැවති අතර අවුරුදු තුනකට අධික කාලයක් සිදු කළ ක්‍රියාකාරකම් වල මහගු ප්‍රතිපලයක් ලෙස ධර්මාශෝක විද්‍යාලයේ පෝතක බලදක්‍ෂයන් 75 දෙනෙක් රන් තරු දිනා ගැනීමට සමත් විය.



2026-09-28

   Back

Forgot Your Password?