නව නිපැයුම් ජයග්‍රහණ 2026

කැලණි  විශ්වවිද්‍යාලයේ වාණිජ හා මූල්‍ය කළමනාකරණ අධ්‍යයනාංශයේ තරුණ ව්‍යවසායකයින්ගේ සංගමය (YEA) මඟින් සංවිධානය කරන ලද BIZ MINDS 2026 නව නිපැයුම් සහ ව්‍යාපාරික සැලසුම් තරඟාවලියේ (Junior Category) අවසන් මහා තරඟකරුවන් අතරට අප විද්‍යාලයේ නිර්මාණකරුවන් තිදෙනෙක් සුදුසුකම් ලබා ඇත.

 1.එම්.ජී. ගිත්ම සස්මික - 8C

2.එල්.ජී.ඒ.ජී. අකෙන්  - 8C

3. නෙතුල්  මිහිනුල සෙනෙවිරත්න  -  6 H

                                     

2026-10-09

   Back

Forgot Your Password?