බැඩ්මින්ටන් තරග ජයග්‍රහණ -2026 -(13 න් පහළ සමස්ත ලංකා යුගල බාලක , බාලිකා තරගාවලිය)

ශ්‍රී ලංකා  පාසල් බැඩ්මින්ටන් සංගමය  මගින් සංවිධානය කරනලද  සුගතදාස ක්‍රීඩාගාරයේදී පැවැත්වූ 13 න් පහළ සමස්ත ලංකා  යුගල  බාලක , බාලිකා තරගාවලියේ දී ධර්මාශෝක විද්‍යාලයේ බාලක කණ්ඩායම විසින් අනුශූරතාවය දිනාගන්නා ලදි.



2026-10-28

   Back

Forgot Your Password?