සමස්ථ ලංකා පාසල් වයස් සීමාන්තර තරගාවලිය 2026 (පිහිනුම්)
ශ්රී ලංකා පාසල් ජල ක්රීඩා සංගමය සංවිධානය කරන සමස්ථ ලංකා පාසල් වයස් සීමාන්තර තරගාවලිය 2026/10/26 සිට 2026/10/31 දක්වා සුගතදාස පිහිනුම් තටාකයේ පැවති අතර අප පාසලේ සිසුන් පහත ජයග්රහණ ලබා ගන්නා ලදි.
නෙසඳු නිදුවර ඒකනායක
අවුරුදු 20 න් පහළ ප්රථම ස්ථානය පසුපස ආර 200m
අවුරුදු 20 න් පහළ ප්රථම ස්ථානය පසුපස ආර 100m
අවුරුදු 20 න් පහළ ප්රථම ස්ථානය පසුපස ආර 50m
යුමින්දි යසංගා
අවුරුදු 20න් පහළ දෙවන ස්ථානය පසුපස ආර 200m
අවුරුදු 20න් පහළ දෙවන ස්ථානය පසුපස ආර 100m
අවුරුදු 20න් පහළ දෙවන ස්ථානය පසුපස ආර 50m
ධම්සදී තසන්යා
අවුරුදු 14න් පහළ තෙවන ස්ථානය මිශ්ර ආර 200m
අවුරුදු 14න් පහළ තෙවන ස්ථානය සමනල ආර 100m