අන්තර් පාසල් දකුණු පළාත් කණ්ඩායම් චෙස් තරගාවලිය -2026
පාසල් චෙස් සංගමය මගින් සංවිධානය කරක ලද අන්තර් පාසල් දකුණු පළාත් කණ්ඩායම් චෙස් තරගාවලියේදී අප පාසල ලබාගත් ජයග්‍රහණ මෙසේයි
8න් පහල බාලිකා තෙවන ස්ථානය
10 න් පහළ බාලක - ශූරතාවය
10 න් පහළ බාලිකා - අනුශූරතාවය
12 න් පහළ බාලක - තෙවන ස්තානය
16 න් පහළ බාලක - අනුශූරතාවය
16 න් පහළ බාලිකා - අනුශූරතාවය
20 න් පහළ බාලිකා අනුශූරතාවය
පුවරු ත්‍යාග
චඑත දුල්සදු - 8 පහළ බාලක
හෙසාරා දිහංසි - 10 පහල බාලිකා
තරුන් ඉසිත් - 12 පහල බාලක
ටනුදි අමාශා - 16 පහල බාලිකා
යෙහාරා රන්දිනී - 16 පහල බාලිකා
නෙසදි සදෙස්නා - 16 පහල බාලිකා
දෙවංග සත්සර - 16 පහල බාලක
නෙතුක මනුදිස - 16 පහල බාලක