අධුනික පිහිණුම් තරගාවලිය 2026

තරගාවලියේ රන්,රිදි හා ලෝකඩ පදක්කම් හිමිකර ගත් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ විස්ථර පහතින් සදහන් වේ.

  • DS කස්තුරිආරච්චි

(අවුරුදු 20 න් පහල බාලක)

මිටර් 200 නිදහස් ආර - රන් පදක්කම 

මිටර් 200 කේවල මිශ්‍ර ආර

රන් පදක්කම

මිටර් 50 සමනල ආර - ලෝකඩ පදක්කම 


  • DH කුලතිලක

(අවුරුදු 20න් පහල බාලක)

මිටර් 50 පසු පස ආර

රන් පදක්කම 


  • WIT නන්විදු

(අවුරුදු 17න් පහල බාලක)

මිටර් 200 කේවල මිශ්‍ර ආර රන් පදක්කම

2026-02-02

   Back

Forgot Your Password?